Cricket NewsEXCLUSIVE

“ඉන්දියාවට අනුව ක්‍රිකට් නීති වෙනස් කරනවා කියන කතාව බොරුවක්.”- ඉන්දියාවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් කුමාර් ධර්මසේන කියයි!

අවසන් එක්දින ලෝක කුසලානය නිමාව දුටුවේ මතබේධාත්මක සිද්ධීන් රැසක් ප්‍රේක්ෂකයින් අභිමුව තබමින්.මෙවන් තත්වයක් මත සත්කාරක ඉන්දියාවට සෘජුව ඇඟිල්ල දිගු වූයේ තරඟාවලිය පුරාවට සිදුවූ සිදුවීම් ඉන්දියාවට වාසි සැපයීමෙහිලා නැඹුරුව තිබීම හේතුවෙන්.

කෙසේ නමුත් ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන කියා සිටින්නේ ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

“ඉන්දියාවට අනුව ක්‍රිකට් නීති වෙනස් කරනවා කියන කතාව බොරුවක්. තරගාවලියක එක කණ්ඩායමකට වාසි වෙන්න තනතීරු හදනවා කියන කතාවත් පිළිගන්න බැහැ. අයි.සී.සීයට තමයි තනතීරු වල භාරකාරීත්වය නියෙන්නේ.”

යනුවෙන් ඔහු කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button