Cricket NewsEXCLUSIVEInternational

විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා මට දැල තුලදි මුහුණ දෙන්න කැමති නෑ – ඉන්දීය වේග පන්දු ය්වන ක්‍රීඩක මොහොමඩ් ශාමි කියයි.

“ඔවුන් (විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා) මට දැල් පිටියේදී මුහුණ දීමට කැමති නැ. මම මෙය බොහෝ සම්මුඛ සාකච්ඡා වලදී මේක කියලා තියෙනවා. ඒක විරාත් සමඟ ඉතා මිත්‍රශීලී බැඳීමක් වගෙ. අපි එකිනෙකාට දැල තුලදි අභියෝග කරනවා. ඔහු මගෙ පන්දු වලට ක්‍රීඩා කිරීමට උත්සාහ කරනවා. මම ඔහුව නෙරපා හැරීමට මා උපරිමයෙන් උත්සාහ කරන අතර, මෙම මිත්‍රත්වය අපිව දිරිමත් කරනව, එය අපගේ සියයට සියයක් ලබා දීමටද උපකාරී වනවා.

“මම හැම විටම පිට්ටනිය හොඳින් සකස් කර පසුව මට විරුද්ධව පන්දුවට පහර දෙන්න එන්න කියලා විරාත්ගෙන් ඉල්ලනවා. රෝහිත් මට දැල් පිටියේදී මුහුණ දෙන්න කවදාවත් එකඟ වෙන්නේ නැහැ. ඔහු එකපාරටම කියනවා බෑ කියලා. මම විරාත්ව දැල් වලදී දෙපාරක් තුන්පාරක් දොට්ට දැම්මා. එයාට නිතරම කේන්ති යනවා. “ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button