Cricket GossipEXCLUSIVE

අෆ්රිඩිගේ ආශිර්වාද මැද අෆ්රිඩිගේ සුරූපී දියණිය අෆ්රිඩි සමග විවාහා දිවියට එළඹෙයි.!

පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක Shaheen Afridi යුගදිවියට එළඹ තිබෙනවා. ඔහු මෙලෙස විවාහ වී තිබෙන්නේ පාකිස්ථාන හිටපු සුපිරි ක්‍රීඩක Shahid Afridiගේ දියණිය වන අන්ෂා සමගයි. කරච්චි නුවර ඊයේ පැවති එම විවාහ මංගල උත්සවයට පකිස්ථාන නායක බාබර් අසාම් ඇතුළු පාකිස්තාන සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්ව සිටියා.

ඉතා චාම් අයුරින් මෙම විවාහ උත්සවය පැවැත්වූ අතර Shaheen Afridiට සහ අන්ෂාට ලොව නන් දෙසින් සුභ පැතුම් හිමි වුනා.

මෙම විවාහයත් සමග මෙම වසරේදී පමණක් පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනකු විවාහ දිවියට එළැඹ තිඛෙනවා.මෙම වසරේදී පාකිස්තාන ක්‍රීඩකයින් වන Haris Rauf සහ Shadab Khan ද විවාහ දිවියට එළඹුණා.

01

02

03

04

05

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button