Cricket NewsEXCLUSIVE

“වනිඳු මහේල, දිල්ෂාන් වගේ වැටෙන්න වැටෙන්න නැටිනවා වගේම එයාගෙ තියෙන ඒ ආක්‍රමණශීලී ස්වභාවයට මම කැමතියි” තිළිණ කණ්ඩම්බි වනිඳු හසරංග ගැන කියන කතාව !

ශ්‍රී ලංකා විස්සයි විස්ස උපනායක වනිඳු හසරංගගේ මුල්ම LPL නවාතැන වූයේ Jaffna කණ්ඩායමයි.ශූරතාවයන් දෙකක කොටස් කරුවෙකු වූ වනිඳු හසරංග පිළිබඳව Jaffna ප්‍රධාන පුහුණුකරු තිලිණ කණ්ඩම්බි අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ වනිඳු පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්…

“වනිදුගෙ ටැලන්ට් එකට අමතරම මම දකින දෙයක් තමයි තරඟයක් පරදින්න තියෙන අකමැත්ත. ඔහු මහේල, දිල්ෂාන් වගේ වැටෙන්න වැටෙන්න නැටිනවා වගේම එයාගෙ තියෙන ඒ ආක්‍රමණශීලී ස්වභාවයට මම කැමතියි.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button