Cricket NewsEXCLUSIVEInternational

කෝටි 3.16 ක විදුලි බිල නොගෙවීමක් හේතුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද T20I තරගයට විදුලිය ජෙනරේටරෙන්

කෝටි 3.16 ක විදුලි බිල නොගෙවීමක් හේතුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද T20I තරඟය පැවැත්වෙන Raipur ක්‍රීඩාංගණයේ විදුලිය මීට වසර 05 කට පෙර සිටම කපා හැර ඇති බවත්,

මේ හේතුවෙන් අද තරඟයේදී අවශ්‍යම තැන් වලට පමණක් ජෙනරේටර් යොදාගනිමින් විදුලි සැපයීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පල කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7