Cricket NewsEXCLUSIVELPL

සිම්බාබ්වේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් ‍රාසා මෙවර LPL තරඟාවලියේ Dambulla Giants කන්ඩායම සමග එක් වෙයි.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන අදියර අති සාර්ථක අයුරින් එළඹෙන දෙසැම්බර් 06 වන දා සිට ආරම්භ වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්.

මේ අතර මෙවර තරඟාවලිය සඳහා සිම්බාබ්වේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් ‍රාසා, දසුන් ශානක විසින් නායකත්වය දරන Dambulla Giants කන්ඩායම සමග එක් වී තිබෙනවා.

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි ක්‍රීඩකයන් 11 අතරට ද තොරගැනුනු සිකන්දර් ‍රාසා සැලකෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් හි වර්තමානය සහ අනාගතය ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7