Cricket NewsEXCLUSIVET10 League

යොවුන් ප්‍රහාරාත්මක පිතිකරුවන් ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිදානය කරන අධිවේගී T10 තරඟාවලිය එළඹෙන වසරේදී.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට සුළු මොහොතකට පෙර එළඹෙන 2023 වසරේ පැවැත්වීමට සැළසුම් කර තිබෙන ක්‍රිකට් ලෝකයේ වේගවත්ම තරඟ ඉසව්ව වන T10 තරඟාවලියක් පිළිබඳව මාධ්‍යට අනාවරණය කර සිටියා.

මෙහිදී පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳහා වන T10 තරඟාවලි දෙකක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 2023 වසරේ ජුනි මාසයේදී මෙම තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ සීමිත පන්දුවාර තරඟ සඳහා ගැලපෙන පිතකරුවන් නිර්මාණය කර ගැනීම වන අතර තරඟාවලිය දින 12ක් පුරාවට කාන්තා කණ්ඩායම් 4ක් සහ පිරිමි කණ්ඩායම් 6ක් ලෙස තරඟ වදියි.

එමෙන්ම එක් කණ්ඩායමකට ජාත්‍යන්තර ක්‍රීඩකයින් හය දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් දස දෙනෙකු ඇතුලත්ය.

මේ වන විටත් පැවැත්වෙන ⁣විශේෂ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button