Cricket NewsEXCLUSIVEInternational
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම වතාවක් බිංදුවට දැවි ගිය ශ්‍රි ලාංකීය පිතිකරුවා ලෙස දසුන් ශානක වාර්තා අතරට එක්වේ.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම වතාවක් බිංදුවට දැවි ගිය ශ්‍රි ලාංකීය පිතිකරුවා ලෙස වාර්තා අලුත් කරන්නට අද දසුන් ශානකට සිදු වුනා.
ඒ අනුව ඔහු අද බිංදුවට දැවි ගියේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තමා වාර්තා කල 11 වෙනි බිංදුව වාර්තා කරමින්…
මීට පෙර මෙම වාර්තාව බිංදු 10ක් වාර්තා කල තිලකරත්න දිල්ශාන් සතු වුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1