Cricket NewsEXCLUSIVE

මොහොමඩ් අමීර් හා ඉමාඩ් වසීම් යලිත් ජාත්‍යන්තර පිටියට !

පකිස්තානු ක්‍රිකට් හි අභ්‍යන්තර හා පෞද්ගලික එදිරිවාදිකම් හමුවේ ජගත් පිටියෙන් විශ්‍රාම ගත් මොහොමඩ් අමීර් හා ඉමාඩ් වසීම් එම විශ්‍රාම ගැනීමේ තීරණ ඉවත් කරගැනීමට තීරණය කර තිබේ.

ඒ එලඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ඉලක්ක කරගනිමිනුයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි ලෝක කුසලාන තේරීම් සඳහා සලකාබැලෙනු ඇතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button