Cricket NewsEXCLUSIVE

අශ්වයා පැන ගියපසු බංගලියෝ ඉස්‍තාලය වසයි ! එක්සත් ජනපදයට වාර්ථාගත තරඟාවලි ජයක් !

සංචාරක බංග්ලාදේශය හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ජයගන්නට සත්කාරක එක්සත් ජනපද ක්‍රීඩකයෝ ඊයේ සමත් විය.

පළමු තරඟ දෙකම ජයගත් සත්කාරක ක්‍රීඩකයෝ වෙනස්කම් 5 ක් ද සමඟින් ඊයේ පැවැති තෙවැනි තරඟයට එක්විය.

ඒත් සමඟින් තෙවැනි හා අවසන් තරඟය කඩුලු 10 කින් බංග්ලාදේශය ජයගත්තද තරඟාවලි ජයට හිමිකම් කීවේ එක්සත් ජනපදය යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button