Cricket NewsEXCLUSIVEInternational
අසලංකට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් තැඹිලි තොප්පියක්..

ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ප්‍රථම විස්සයි-විස්ස තරගයේ නායකත්වය දරමින් උඩ පන්දු 3 ක් රැකගනිමින් දක්ෂ පන්දු රැකීමක නියලුනු චරිත් අසලංක ට පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන වෙතින් රිදී කාසියක් සහ තැඹිලි තොප්පියක් පිරිනැමීය.
මෙය ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් අගය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආරම්භ කළ වැඩපිලිවෙලක් වන අතර එහි පළමු අවස්ථාව මෙය විය.
