Cricket NewsEXCLUSIVEInternational

“දක්ෂතා ඇති ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න අපි පසුබට වෙන්නේ නෑ“ තේරීම් කමිටු සභාපතිවරයා පවසයි.

“ලෝක කුසලාන තරගාවලියට තවම කණ්ඩායම නම්කොට නෑ. නමුත් මේ බංග්ලාදේශ සංචාරක කණ්ඩායම තේරීමේදී යම් අදහසක් ගැනීමට වැදගත්. ආබාධ ඇතිවුණ අවස්ථාවලදී අපේ මැද පෙළ තරමක් මදි බව පේනවා. ඒ නිසා හැම වේලාවෙම අමතරව ක්‍රීඩකයින් 20ක් පමණ සූදානමින් තැබිය යුතුයි. දක්ෂතා ඇති ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න අපි පසුබට වෙන්නේ නෑ“ තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button