Cricket NewsEXCLUSIVE
චමරි අතපත්තු The Hundred කාන්තා තරඟාවලිය සමඟින් එක්වෙයි !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/cacacacac.jpg?fit=1200%2C675&ssl=1)
එංගලන්තයේදී පැවැත්වෙන the Hundred කාන්තා තරඟාවලිය සඳහා චමරි අතපත්තු ගිවිසුම් ගතව තිබෙනවා.
Oval invisibles සමඟින් එසේ චමරි අතපත්තු ගිවිසුම් ගතව තිබෙන අතර ඒ යුරෝ 50000 ක ගිවිසුම් ගත මුදලකටය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
+1
+1