Cricket NewsEXCLUSIVEInternational
චරිත් සහා කුසල් මෙන්ඩිස් විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී තව දුරටත් ඉදිරියට.
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/casd.jpg?fit=1200%2C675&ssl=1)
ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් හා උප නායක චරිත් අසලංක නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙලින් 30වෙනි හා 33වන ස්ථානයන් සදහා පැමිණීමට සමත් වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1