Cricket NewsEXCLUSIVEInternational
“දක්ෂතා ඇති ක්රීඩකයින්ට අවස්ථාව දෙන්න අපි පසුබට වෙන්නේ නෑ“ තේරීම් කමිටු සභාපතිවරයා පවසයි.
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2023/12/ut-.jpg?fit=1200%2C675&ssl=1)
“ලෝක කුසලාන තරගාවලියට තවම කණ්ඩායම නම්කොට නෑ. නමුත් මේ බංග්ලාදේශ සංචාරක කණ්ඩායම තේරීමේදී යම් අදහසක් ගැනීමට වැදගත්. ආබාධ ඇතිවුණ අවස්ථාවලදී අපේ මැද පෙළ තරමක් මදි බව පේනවා. ඒ නිසා හැම වේලාවෙම අමතරව ක්රීඩකයින් 20ක් පමණ සූදානමින් තැබිය යුතුයි. දක්ෂතා ඇති ක්රීඩකයින්ට අවස්ථාව දෙන්න අපි පසුබට වෙන්නේ නෑ“ තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1