Cricket NewsEXCLUSIVE
පියල් විජේතුංග නෙරපා දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ධුරය Craig Howard ට !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/02/cg.jpg?fit=1200%2C675&ssl=1)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රේග් හොවාර්ඩ් පත් කර තිබෙනවා.ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හොවාර්ඩ් කටයුතු කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
3