Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව සමග තරගාවලියට බංගලාදේශ නායක ශකීබ්ගෙ සහභාගි වීම අවිනිශ්චිතයි

බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් මේ වන විට තම අක්ෂි ආබාධය හමුවේ මුහුණ දී සිටින අභියෝග හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ බංගලාදේශයේදි පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත බව ප්‍රකාශ කර තිබේ. බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායකයෙකු ලෙස තම අනාගතය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ කතා කරන බවද ඔහු කියා සිටියා.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
13
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button