Cricket NewsEXCLUSIVEInternational

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇෆ්ගනිස්තානය සමග පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක පහසු ජයක්.

ඇෆ්ගනිස්ථානය සමග පැවති පලමු හා එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක වාර්තාගත ජයක් ලබා ගැනීමට ශ්‍රි ලංකාව සමත් උනා.

ඇෆ්ගනිස්තානය පලමු ඉනිමට ලකුණු 198ක් ලබා ගත් අතර ශ්‍රි ලංකාව පලමු ඉනිමට් ලකුණු 439ක් ලබා ගත්තෙ චන්දිමාල් හා ඇන්ජිගෙ ශතකයන්ද සමගින්.

ඇෆ්ගනිස්තානය දෙවෙන ඉනිමෙ ලකුණු 296ක් ලබා ගනිමින් සියල්ල දැවී ගිය අතර ජයග්‍රහණය සදහා ශ්‍රි ලංකාවට ලකුණු 56ක පහසු ඉලක්කයක් ලැබුනු අතර කිසිවෙකු නොදැවි එම ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රි ලංකාව සමත් උනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button