Cricket NewsEXCLUSIVEInternational
මට වඩාත්ම වැදගත් වන්නේ කණ්ඩායමේ සාර්ථකත්වයයි, පුද්ගලික දත්ත වාර්තා මගේ ප්රමුඛතාවය නෙමෙ – නුවනිදු ප්රනාන්දු
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/05/nuwanidu.jpg?fit=1200%2C675&ssl=1)
“මට ජාතික කණ්ඩායමට ක්රීඩා කිරීමට අවස්ථාව ලැබුණු විට, මම කිසි විටෙකත් මගේ පිතිකරණ ස්ථානය හෝ පන්දුවට පහර දීමට කැමති ස්ථානය ගැන හිතන් නෑ, මට වඩාත්ම වැදගත් වන්නේ කණ්ඩායමේ සාර්ථකත්වයයි, මම ඒ සඳහා සෑම විටම වෙහෙස මහන්සි වී වැඩ කරනවා. පුද්ගලික දත්ත වාර්තා මගේ ප්රමුඛතාවය නෙමෙ.”
– නුවනිදු ප්රනාන්දු-
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1