Cricket GossipCricket NewsEXCLUSIVEInternational

“මේ පාර අපේ කොල්ලො ටික වෙනසක් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා”-තිලකරත්න ඩිල්ශාන්!

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය තවත් දින කිහිපයකින් ඇරඹෙන්නට නියමිතයි.

ලෝක කුසලානය ඇරඹෙන්නට දින කිහිපයක් ඉතිරිව තිබෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නන් දෙදෙනාම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන හතර තුල පසුවීමද විශේෂත්වයක්.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ඔවුන් දෙදෙනා පිළිබදව හා ලෝක කුසලානය ක්‍රීඩා කරන කණ්ඩායම ගැනකීවේ මෙවැන්නක්

“අපිට ඉන්නවා හොඳම දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්.කොදෙව් තනතීරු වල හොඳ අවස්ථාවක් තියේවි.අපිට දැන් වැටෙන්න තැනක් නෑ.මේ පාර අපේ කොල්ලො ටික වෙනසක් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button