Cricket NewsEXCLUSIVE

” වනිඳු ටීම් එකක් ඉල්ලුවා මේ ටටූනමන්ට් එකට යන්න. ඒ ටීම් එක නැත්නම් එයා යන්නෑ කියලත් කියලා තියෙනවා. “-මාවන් අතපත්තු

සිරස මාධ්‍ය අවකාශය ඔස්සේ පැවැති වැඩසටහනකට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මාවන් අතපත්තු ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග පිළිබඳව අදහස් දක්වා සිටියා.

එහිදී වනිඳු හසරංග පිළිබඳව මාවන් කියා සිටියේ මෙවැන්නක්

“ටීම් එක තෝරනකොට වනිඳු ටීම් එකක් ඉල්ලුවා මේ ටටූනමන්ට් එකට යන්න. ඒ ටීම් එක එයාට ලැබුණා. මට ආරංචි විදිහට ඒ ටීම් එක නැත්නම් එයා යන්නෑ කියලත් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ස්ට්‍රෝන්ග් කැරැක්ටර් ඕනෙ මේ වගේ ටූනමන්ට් වලට. අපි වාසනාවන්තයි ඒ වගේ ස්ට්‍රෝන්ග් කැරැක්ටර් එකක්නම් එයා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
2
+1
93
+1
5
+1
7
+1
8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button