Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව ඉන්දියාව නිසා තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පිතිකරණයේ යෙදුණු බව කියමින් අම්බති රයිදු කියන කතාව !

පළමු තරඟයේදීම ශ්‍රී ලංකා කන්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ පළමු පරාජය දකුණු අප්‍රිකාව හමුවේ අත්වින්දේය.

එහිදී කාසියේ වාසිය දිනාගනිමින් වනිඳු හසරංග ගත් තීරණය බොහෝ දෙනාගේ විවේචනයට ලක් වෙද්දී අම්බති රයිදු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලේය.

“ඉන්දියාව නිසා කාසියේ වාසිය දිනාගෙන ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කලා… ඔවුන් හිතුවේ ඉන්දියාව බංග්ලාදේශයට එරෙහිව එම ස්ථානයේදීම ලකුණු රැස් කළා වගේ රැස් කරන්න පුලුවන් වෙයි කියලා…. ශ්‍රී ලංකාව ඉන්දියාව නොවේ,ඒ වගේම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් බංගලාදේශය පන්දු යවන්නන් මෙන් නොවේ. බංගලාදේශ දඟ පන්දු යවන්නන්ට විශාල පහරවල් එල්ල වුණා, නමුත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ එවැනි දුර්වලතාවයක් ඔවුන්ගේ පන්දු යැවීමේ අංශයේ නැහැ”

රයිදු එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
5
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button