Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයන් නොමැතිකම තරමක් දුර්වලතාවක් – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සංජේ මන්ජේකාර්

ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයන් නොමැතිකම තරමක් දුර්වලතාවක්. ඔස්ට්‍රේලියාව දෙස බැලුවොත් ඔවුන්ගේ Mitchell Marsh , Glenn Maxwell , Cameron Green වැනි පිතිකරුවන්ට තරගයකදී ඕවර 4ක් යැවිය හැකියි. මම හිතන්නේ ඒ නිසා තමයි ඉන්දීය කණ්ඩායමට එහෙම වෙලා තියෙන්නේ. ශිවම් ඩුබේ කණ්ඩායමට ගෙනාවේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ අඩුව නිසා ඇති වන සීමාවන් අවම කර ගැනීමටයි නමුත් මෙම ලෝක කුසලානයේදී, කණ්ඩායමට යම් යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය වනු ඇති අතර, යමෙකුට තරඟයකදී අවම වශයෙන් ඕවර දෙක තුනක්වත් යැවීමට සිදුවෙනවා, ”ඔහු පැහැදිලි කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button