Cricket NewsEXCLUSIVEInternational
දසුන් ශානක ලෝක කුසලානයේ සිට අංක 7න් 3ට මාරු වෙයි.

ශ්‍රි ලංකා නායක දසුන් ශනාක ලෝක කුසලානයේ සිට තම ජර්සිඅංකය, අංක 7න් අංක 3ට මාරු වීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කර තිබෙනවා.
Image credit – Newswire FB page

