Cricket NewsEXCLUSIVE

එක් ශතකයක් හෝ නොමැතිව ටෙස්ට් පිටියේ ගොඩනැගූ ඉහළම ලකුණු පුවරුව ලංකාවෙන් !

සත්කාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි.අද දිනට තරඟය නතර කරන විට තරඟයේ වැඩි වාසි සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිනා සිටියා.

කෙසේ නමුත් සමස්ත තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වාර්ථා පිට වාර්ථා අලුත් කරන්නට සමත් විය.

අද සියල්ලන් දැවී යන විට ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන් වූයේ 531 ක් ලෙසින්.මෙම ඉනිම වාර්තා අතරට එක්වූයේ එකදු ශතකයක් හෝ නොමැතිව වාර්ථා වූ ඉහළම ටෙස්ට් ඉනිම ලෙසටයි.

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක් රැස් කරද්දී කමිඳු මෙන්ඩිස්,දනංජයද සිල්වා,දිනේශ් චන්දිමාල්,දිමුත් කරුණාරත්න හා නිශාන් මධුශ්ක අර්ධ ශතක රැස් කිරීමට සමත් වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button