Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවට හිටිය සාර්ථකම නායකයා MS දෝණී – ගෞතම් ගම්බීර් කියයි

“MS ඉන්දියාවට ලැබී ඇති සාර්ථකම නායකයායි. ICC කුසලාන තුනක් දිනා කිසිවකුට එම මට්ටමට ළඟා විය හැකි යැයි මම සිතන්නෙ නෑ. මිනිසුන්ට විදේශයන්හි දිනිය හැකිය, මිනිසුන්ට ටෙස්ට් තරඟ ඕනෑ තරම් දිනිය හැකිය, නමුත් එය ICC කුසලාන තුනක් දිනීමට වඩා විශාල විය නොහැකියි. ,” ගෞතම් ගම්බීර් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button