Cricket NewsEXCLUSIVEInternational

චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නෙ නෑ – ESPNcricinfo වෙත ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තවම තීරණය කර නොමැති බවත්,
දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය සහ එළැඹෙන ලෝක කුසලානය කෙරෙහි ඇයගේ අවධානය යොමු වී ඇති බවත් ESPNcricinfo වෙත ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button