BusinessCricket NewsEXCLUSIVEInternational

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස ඉන්දියානු කිරි නිශ්පාදකයකු පත්කරයි

2024 ICC පිරිමි T20 ලෝක කුසලානයේ කාලසීමාව සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස ජාත්‍යන්තර පැවැත්මක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදකයෙකු වන අමුල් පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිවේදනය කරයි

ශ්‍රී ලංකාව ICC පිරිමි T20 ලෝක කුසලාන 2024 ලෝක කුසලාන තරගාවලිය 2024 ජුනි 3 වන දින නිව් යෝර්ක්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ කරනු ඇත.

ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 ජුනි 1 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button