Cricket NewsEXCLUSIVELPLPremier League

එල්.පී.එල්. වෙන්දේසිය 21 දා – විදේශීය ක්‍රීඩකයන් 600 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වේ.

එල්.පී.එල් තරගාවලියේ පස්වැනි අදියර සඳහා ක්‍රීඩකයන් වෙන්දේසිය මේ මස 21 වැනිදා මධ්‍යාහ්න 12.00 සිට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 600 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටින නමුත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්‍ෂා කරන මට්ටමේ නොමැති බවද වාර්තාවේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button