Cricket NewsEXCLUSIVE

” කිරන් පොලාඩ් මුම්බායි ඉන්දියන්ස් හි පුහුණුකරුවෙක්.ඇයි ඔහුට PSL ක්‍රීඩා කිරීමට දෙන්නේ ” – පකිස්ථානු ක්‍රීඩා ලෝලීන් කිරන් පොලාඩ් ගැන අසතුටෙන් !

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දරන්නේ කිරන් පොලාඩ් විසින්.

අයිපීඑල් පිටියෙන් ඔහු විශ්‍රාම ගත්තද වෙනත් ෆ්රැන්චස් ලීග සමගින් ඔහු ක්‍රීඩකයෙක් ලෙසින් එකවනවා.

අවසන් වරට ඔහු ක්‍රීඩයෙකු ලෙසින් නියෝජනය කලේ පකිස්තානු සුපර් ලීගයයි.

එහිදී ඔහු වටා ගොඩනැගුණු පකිස්ථානු ක්‍රීඩා ලෝලීන් නම් පසුවන්නේ එතරම් සතුටකින් නොවේ.

පොලාඩ් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීම පිළිබඳව පකිස්තානු ක්‍රීඩා ලෝලීන් එතරම් සතුටකින් පසුවන්නේ නෑ.සමාජ මාධ්‍ය පුරාවම ඔහු ඉන්දියාවේ ප්‍රධානතම ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ කොටස් කරුවෙකු වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පකිස්ථානු ක්‍රීඩා ලෝලීන් විශාල විරෝධයක් දක්වමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
3
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button