Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

චමරි හා හර්ශිතා ICC කාන්තා විස්සයි විස්ස පිතිකාරියන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.

ICC කාන්තා විස්සයි විස්ස පිතිකාරියන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් හත්වෙනි ස්ථානය හිමිකර ගැනීමට චමරි අතපත්තු සමත් වී ඇති අතර,
හර්ෂිතා මාදවී සමරවික්‍රම 18 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button