Cricket NewsEXCLUSIVE

නම්දැරූ කණ්ඩායම් අභිබවා ශ්‍රී ලංකාව ඉන්දියාවේදී තැබූ වාර්ථාව !

පසුගිය අවුරුදු 12 ඇතුළත ඉන්දියාවට එරෙහිව ඉන්දියාව තුළ පැවති ටෙස්ට් තරඟාවලියක පරාජය වූ තරඟ සංඛ්‍යාවට වඩා තරඟ සංඛ්‍යාවක් පරාජය නොවී සිටි එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ 2017/18 ටෙස්ට් තරඟාවලිය තුළ යි එහිදී ශ්‍රී ලංකාව තරඟ 2 ක් ජයපරාජයෙන් තොරව නිමාකරගන්නට සමත් වූවා.

1 ) පළමු ටෙස්ට් තරඟය ( කොල්කටා ) : ජය පරාජයෙන් තොරව අවසන් විය
2 ) දෙවන ටෙස්ට් තරඟය ( නාග්පූර් ) : ඉන්දියාවට ඉනිමක ජයක්
3 ) තෙවන ටෙස්ට් තරඟය ( දිල්ලි ) : ජය පරාජයෙන් තොරව අවසන් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button