Cricket NewsEXCLUSIVE

“ප්‍රතිපලය කුමක් වූවත් ශ්‍රි ලංකාව ඉතා විශිෂ්ඨ පිළිතුරක් ලබා දුන්නා.” – නම්දැරූ දකුණු අප්‍රිකානුවන් හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් පිළිබඳව සුනිල් ගවස්කාර්ගෙන් පැසසුම්!

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරගය ඊයේ ඉන්දියාවේ දිල්ලිහීදි පැවත්වුන අතර, එහිදි ශ්‍රි ලංකාව ලකුණු 102ක පරාජයක් ලබා ගත්තා.

ඒ පිලිබඳව අදහස් දක්වම්න් හිටපු ඉන්දීය පිතිකරු සුනිල් ගවස්කාර් සදහන් කර සිටියේ තරගයේ තරගයෙ ප්‍රතිපලය කුමක් වූවත් ශ්‍රි ලංකාව දෙවෙනි ඉනිමේදි ඉතාමත් විශිෂ්ඨ පිළිතුරක් ලබා දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
8
+1
5
+1
3
+1
1
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button