Cricket NewsEXCLUSIVE

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ පාලන තන්ත්‍රය බිඳ දමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය උපුල් තරංගට !

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය උඩු යටිකුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ධුරය හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංගට හට ලබා දී තිබෙනවා.

වසර තුනකට ආසන්න කාලයක් එම ධුරයේ රැඳී සිටි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම ධුරයෙන් එවත් කරමිනුයි තරංග හට මෙම ධුරය හිමිව තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button