Cricket NewsEXCLUSIVE

බංග්ලාදේශ් තරඟාවලියට පියල් විජේතුංගත් රැගෙන යනවානම් වසර දෙකක් සඳහා පත්කල Craig Howard ට මොකද උනේ !

මේ වසර ආරම්භයේදී වසර දෙකක කොන්ත්‍රාත්තුවකට යටත්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යැවීමේ පුහුණු කරු ලෙසින් ඔස්ට්‍රේලියානු ජාතික Craig Howard පත්කෙරුණි.

කෙසේ නමුත් අද උදෑසන සිට සංසරණය වන පුවත් තුල සඳහන් වන්නේ හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන පියල් විජේතුංග යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරක හා දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් එක්වීමට නියමිත බවය.

එසේ නම් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් Howard සිටයදී පියල් රැගෙන යන්නේ කිනම් කාගේ අතකොලුවක් නිසාද යන්න විමසිය යුතුමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
1
+1
26
+1
7
+1
3
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button