Cricket NewsEXCLUSIVEInternational

Marais Erasmus තම කීර්තිමත් ජාත්‍යන්තර විනිසුරු දිවියට සමුදෙයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් පසු ප්‍රවීණ දකුණු අප්‍රිකානු විනිසුරු Marais Erasmus සිය ශ්‍රේෂ්ඨ ජාත්‍යන්තර විනිසුරු දිවියට සමුදෙන බව නිවේදනය කර තිබේ.

මාරයිස් ඉරැස්මස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
4
+1
0
+1
16
+1
15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button