Cricket NewsEXCLUSIVEInternational

මට වඩාත්ම වැදගත් වන්නේ කණ්ඩායමේ සාර්ථකත්වයයි, පුද්ගලික දත්ත වාර්තා මගේ ප්‍රමුඛතාවය නෙමෙ – නුවනිදු ප්‍රනාන්දු

“මට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණු විට, මම කිසි විටෙකත් මගේ පිතිකරණ ස්ථානය හෝ පන්දුවට පහර දීමට කැමති ස්ථානය ගැන හිතන් නෑ, මට වඩාත්ම වැදගත් වන්නේ කණ්ඩායමේ සාර්ථකත්වයයි, මම ඒ සඳහා සෑම විටම වෙහෙස මහන්සි වී වැඩ කරනවා. පුද්ගලික දත්ත වාර්තා මගේ ප්‍රමුඛතාවය නෙමෙ.”

– නුවනිදු ප්‍රනාන්දු-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button