Cricket NewsEXCLUSIVEInternational

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම සමගින් එකතු වෙන්නේ 2022 වසරේ අද වැනි දිනකයි

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම සමගින් එකතු වෙන්නේ 2022 වසරේ අද වැනි දිනක ය.
දැල තුල පන්දු යවන්නෙක් ලෙස CSK සමගින් එකතු වී සිටි මතීෂට එම අවස්ථාව හිමි වෙන්නේ නවසීලන්ත ක්රීඩක ඇඩම් මිල්නි ආබාධයකට ලක්වීම නිසා ය.
එදා එසේ අයි.පි.එල් ගමන ආරම්භ කරන පතිරණ අද වෙද්දි චෙන්නායි කන්ඩායමට නැතුවාම බැරි තුරුම්පුවක් වෙලා…
මුළු ඉන්දියාවක්ම ඒ පන්දු වලට වසඟ වෙලා..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button