Cricket NewsEXCLUSIVEInternational

සහය පුහුණුකරු ධූරයෙන් නවාස් එලියට – කණ්ඩම්බි ඇතුලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස්ගේ වසර දෙකක කොන්ත්‍රාත් කාලය මේ මස අවසන් වීමත් සමඟ ඔහු තව දුරටත් රදවා නොගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තිරණය කරයි. කණ්ඩායම් පිතිකරණයේ තීරණාත්මක කාර්යභාරය පැවරී තිබෙනේ නවාස්ටයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ සේවය අවම වශයෙන් ජුනි මාසයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය දක්වා රඳවා ගැනීමට තීරණය කර ඇත. නවාස්ගේ ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකාව දීප්තිමත් අපේක්ෂාවන් වෙත යොමු කිරීමේ වගකීම දැන් කණ්ඩම්බි වෙත පැවරී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
12
+1
2
+1
5
+1
2
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button