Cricket NewsDomestic CricketEXCLUSIVEInternational

ලෝක කුසලාන සංචිතයට NSL සිව්දින තරගාවලියේ දස්කම්ද සලකා බලන ලකුණු

ලෝක කුසලාන අවසන් සංචිතය නම් කරන්න කලින් මූලික සංචිතයට නම් කරපු ක්‍රීඩකයන්ගේ NSL සිව්දින තරගාවලියේ දස්කම් කෙරෙහි ද තේරීම් කමිටුව අවදානය යොමු කරනවලු…
ඊට පස්සේ මූලික සංචිතයේ ක්‍රීඩකයන් එක්වන පුහුණු තරග කෙරෙහිද අවධානය යොමු කරලා එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රි ලංකා කන්ඩායමේ අංක හත ස්ථානය වෙනුවෙන් සියලු දක්ෂතා මත පදනම්ව ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට නියමිතයි කියලා තමා Creeda Sports Network පිටුව වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button