Cricket NewsEXCLUSIVE

වනිඳුට පළමු තරඟ දෙක අහිමි වෙයි ! හෙට තරඟයට ජෙෆ්‍රි වැන්ඩසේට කැඳවීම් !

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙටින් ආරම්භ වන එක්දින තරඟාවලියේ පළමු තරඟ දෙක සඳහා වනිඳු හසරංග සහභාගී නොවන බව තේරීම් කමිටු ප්‍රධානීන් අද පස්වරුවේ සඳහන් කර සිටියා.

ඒ අනුව වනිඳු හසරංග එක්දින තරඟාවලියේ අවසන් තරඟය ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට තරඟය සඳහා බොහෝ විට ජ්‍රෙෆ්‍රි වැන්ඩසේ හට කැඳවීම් ලැබෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
8
+1
2
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button