Cricket NewsEXCLUSIVEInternational

චමරි අතපත්තු ප්‍රධාන සම්මාන 3 ටම නිර්දේශ වෙයි.

අන්තර් ජාතික ක්‍රිකට් සභාව ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙලේදී ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රධාන සම්මාන 3 සඳහාම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නිර්දේශ වී ඇත.

එහිදී 2023 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා පිරිනැමෙන ‘රිචෙල් හීහූ’ සම්මානය වෙනුවෙන් නිර්දේශ වී ඇති චමරි, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වය සඳහා වන නිර්දේශිත නාම අතරටද ඇතුළත්ව සිටින්නීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button