Cricket NewsEXCLUSIVEInternational

පැතුම්ට ඩෙංගු – ෂෙවෝන් ඩැනියෙල් එක්දින සංචිතයට

පැතුම් නිශ්ශංක ඩෙංගු ආසාදනයක් බවට සැකකර රෝහල් ගත කර ඇත.

ඒ අනුව ක්‍රීඩකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමට නියමිතයි.

නිශ්ශංක වෙනුවට ෂෙවෝන් ඩැනියෙල් එක්දින සංචිතයට ඇතුළත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7