Cricket NewsEXCLUSIVE

වනිඳු හසරංග අද තරඟය ක්‍රීඩා කරන බව බංග්ලාදේශ පුවත්පතක් සඳහන් කරයි !

LPL තරඟාවලිය අතර තුරදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග මෙවර ආසිසානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් නොවුණි.

කෙසේ නමුත් අද බංග්ලාදේශ පුවත් පතක් වාර්ථා කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග අද තරඟය ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

කෙසේ නමුත් මේ පුවත නිලවශයෙන් තවමත් තහවුරු කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button