Cricket NewsEXCLUSIVEInternational

පැතුම් හෝ සදීර ඉවත් කරමින් කුසල් ජනිත් පෙරේරා අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ

කුසල් ජනිත් පෙරේරා බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වෙන සුපිරි 4 තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් ඔහු සධීර සමරවික්‍රම හෝ පැතුම් නිශ්ශංක වෙනුවට ආදේශ කරනු ඇති බවත් thepapare වෙබ් අඩවිය සදහන් කරයි.

මේ අතර කුසල් ජනිත් සම්පූර්න වශයෙන් ශරීර යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රි ලංකා ප්‍රධාන පුහුනුකරු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button