Cricket NewsEXCLUSIVEInternational

ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බවට හිටපු නායක දසුන් ශානකගෙන් පොරොන්දුවක් !

ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පවසයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්වන අවස්ථායේදී ඔහු ඒ බව සඳහන් කළේය.

“ඇත්තටම හොඳයි කණ්ඩායම ඉතාම හොඳන් සූදානම් වුණා. හොඳ තරගාවලියකට යනවා.”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මොන වගේ තත්ත්වයක තියාගන්න පුළුවන්ද?

“අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය – තරගාවලියට සූදානම් සම්න්ධයෙන් කොහොමද ?

“ඉතා සතුටු වෙනවා. හොඳින් තරගාවලියක් පැවැත්වුවා යන්න කලින්. ක්‍රීඩකයෝ සියලුදෙනා සුපුරුදු රිද්මයට ඇවිල්ලා තියෙනවා.”

ප්‍රශ්නය – ටීම් වර්ක් එක කොහොමද ?

“ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳ එකමුතුවක් තියෙනවා. සීනියර් ප්ලේයර් සහ ජූනියර් ප්ලේයස්ලයි හොඳ සංකලනයක් තියෙනවා. මම හිතනවා ගොඩාක් හොඳ වෙයි කියලා. අනිවාර්යෙන් ජයග්‍රාහණය කරනවා.”

උපුටා ගැනීම – දිනමින පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button