Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන අනුග්‍රාහකයෙකු නොමැතිව සිම්බාබ්වේ තරඟාවලියට ?

මේ වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟාවලිය මේ මසදී ආරම්භ වීමට නියමිතයි ඒ සංචාරක සිම්බාබ්වේ දේශයට එරෙහිවයි.කෙසේ නමුත් අද පැවැති පුහුණු සැසිය අතරතුරදී ක්‍රීඩකයින් පැලැඳ සිටි ඇඳුම් මත ප්‍රධාන අනුග්‍රාහයකයෙක සඳහන් නොවීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
26
+1
5
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button