Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ පූර්න අනුග්‍රහකත්වය ඩයලොග් හිමිකරගනී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකතන සේවා සැපයීමේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම යළිත් වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වීමේ වගකීම බාරගෙන ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී ටෙස්ට් තරග 10 කට, එක්දින අන්තර්ජාතික තරග 21 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 21 කට සහභාගි වෙයි. ඒවායින් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරග 3 කදීත්, එක්දින සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 12 කදීත් ඩයලොග් සමාගමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ අනුග්‍රහකත්වය හිමිවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button