Cricket NewsEXCLUSIVE

“හැමෝම ඉන්දියාව කියලා කෑ ගැහුවට මම මේ ලෝක කුසලානයේ ආසම රට බංගලාදේශය.මේ බංගලාදේශ කණ්ඩායම හරියට 1996 ශ්‍රී ලංකා කණ්ඩායම වගේ..” මාවන් අතපත්තු තම ප්‍රියතමයින් ගැන කියන කතාව !

හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එලඹෙන සතියේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු තම ප්‍රියතමයින් අතරට බංග්ලාදේශය ඇතුලත් කලේ ඔවුන් 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට සමාන කරමින්.

“හැමෝම ඉන්දියාව කියලා කෑ ගැහුවට මම මේ ලෝක කුසලානයේ බලන්න ආසම රට බංගලාදේශය. එයාලට හොඳ එක්ස්පීරියන්ස් ප්ලේයස්ලා ඉන්නවා වගේම හතුරුසිංහ සුපිරි නවක තරු ටිකක් ගෙනල්ලා තියෙනවා.මේ බංගලාදේශ කණ්ඩායම හරියට 1996 ශ්‍රී ලංකා කණ්ඩායම වගෙයි..”

යනුවෙන් මාවන් එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button