Cricket NewsEXCLUSIVEInternational

මහීෂ් තීක්ෂ්ණ දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය සමග එක්වේ.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඔක්තෝම්බර් 4 වැනිදා ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතයි. ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ශ්‍රී ලංකා 2 වැනි පෙරහුරු තරගයෙන් පසු මහේෂ් දිල්ලිහිදී ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇතැයි වාර්තා වේ.

When will Sri Lanka's Maheesh Theekshana and Matheesha Pathirana join the CSK squad for IPL 2023?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button